Kiri Sudu Hawa + 15 minutes of Sinhala Kids Songs

Sinhala Baby Songs Collection
Kiri sudu haawa pana pana ava..
Eḷavaḷu kotuve daḷu koḷa kava..
Daka mage pambaya biya vi vevla..
Vatata udin u panala divva..

කිරි සුදු හාවා පැන පැන ආවා..
එළවළු කොටුවේ දළු කොළ කෑවා..
දැක මගෙ පඹයා බිය වී වෙව්ලා..
වැටට උඩින් ඌ පැනලා දිව්වා..

#KiriSuduHawa #SinhalaBabySongs